සෙල්ලිපිය #798

දනගිරිගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

798 පරුමක-වෙශ-පුතා පරුමක-වෙශහ ලෙණෙ

ප්‍රමුඛ වෙස්සගේ පුත් වන ප්‍රමුඛ වෙස්සගේ ලෙණ.