සෙල්ලිපිය #797

අටුගොඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

797 බත-ශිණහ බතගු-අමතහ ගමික-ශිවහ ශගශ  

ප්‍රධානි සිණගේ, අමාත්‍ය බතගුගේ, ගම් ප්‍රධානි සිවගේ ලෙණ සංඝයාට [පරිත්‍යාග කරන ලදී].