සෙල්ලිපිය #796a
796a [6] ශිව-නග[රශි] පට[කෙ] ගමණි-ශිවෙන දිනෙ ඉම ලෙණශි වශ-වශිත ශමණයෙ
සිව නගරයේ කොටසක් ගාමණී සිව විසින් වර්ෂා කාලයේදී මෙම ලෙණෙහි විසූ ශ්‍රමණයන්ට දෙන ලදී.