සෙල්ලිපිය #796

යටහළෙන-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

796 [5] චෙමගමහි අපර-පටකෙ ඉම ලෙණෙ වශක යෙ 

චෙමගමහි තවත් කොටසක් මෙම ලෙණට අයත් වෙයි.