සෙල්ලිපිය #794

යටහළෙන-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

794 [3] (1) නිලය-නගරශි පටකෙ

            (2) ශලිවයශි පටකෙ 

නිලයනගරයේ කොටසක් ; ශලිවයහි කොටසක්.