සෙල්ලිපිය #788

රන්වළහි හෙලපිටළෙන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

788 [1] (1) ගපති-තිහලිය උපශක-තිශහ 

            (2) නිතදෙවහ ලෙණෙ

ගෘහපති තිහලිගේ, උපාසක තිස්සගේ, මිත්තදෙවගේ ලෙණ.