සෙල්ලිපිය #787

අඹේපුස්ස ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

787 ශුවිශක-තෙරශ අතිවශික බත-උපතිශහ ලෙණෙ

සුවිසාඛ තෙරුණ්ගේ අන්තේවාසික වූ ප්‍රධානි උපතිස්සගේ ලෙණ.