සෙල්ලිපිය #42

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

ශුමන-පුතහ පරුමක-යශ‌ොපලහ ල‌ෙණ‌ෙ ශගශ  

සුමනගේ පුත් වන ප්‍රමුඛ යසෝපාලගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී]