සෙල්ලිපිය #783

තිඹිරිපොල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

783 [2] උපශක-මෙරය-තිශහ ලෙණෙ ශගශ නියතෙ 

උපාසක මොරිය තිස්සගේ ලෙණ සංඝයාට දෙන ලදී.