සෙල්ලිපිය #782

තිඹිරිපොල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

782 [1] ගමික-කඩක-කුලශ ලෙණෙ ශගශ නියතෙ 

ගම් ප්‍රධානි කඩක පවුලේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.