සෙල්ලිපිය #781a

බඹරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

781a (a) [1] තිශහ (b) මුලදෙවශ (c) ගමික ලඣකශ (d) ගමික වශබස ලෙණෙ ශගශ 

         

(a) තිස්සගේ (b) මූලදෙවගේ (c) ගම් ප්‍රධානි ලංඡක (d) ගම් ප්‍රධානි වසභගේ ලෙණ සංඝයාට [දෙන ලදී].