සෙල්ලිපිය #780

ගල්පාය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

780 ගමික-ශිව-කුලශ දනෙ ශගශ 

ගම් ප්‍රධානි සිවගේ පවුලේ පරිත්‍යාගය සංඝයාට.