සෙල්ලිපිය #779

ගල්පාය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

779 ගමික-සොණ-පුත දිග-ශුමනශ ච දමරකිතශ ච ලෙණෙ මනපදශනෙ 

ගම් ප්‍රධානි සොණගේ පුත් වන දීඝ-සුමනගේ ද ධම්මරක්ඛිතගේ ද මනාපදස්සන (නම්) ලෙණ.