සෙල්ලිපිය #777

පිළිමලෙණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

777 [1] ගමික-නග-පුත ගමික-ශබහ ගමික-ශුමනශ එතන ලෙණෙ අගත-අනගත [චතු-දිශ ශගශ]

ගම් ප්‍රධානි නාගගේ පුත් ගම් ප්‍රධානි සබගේ ගම් ප්‍රධානි සුමනගේ. ඔවුන්ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට.