සෙල්ලිපිය #776

කූරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

776 [3] (1) පරුමක ශොණ-පුතශ 

            (2) බත-පුනශගුතශ ලෙණෙ 

ප්‍රමුඛ සොණගේ පුත් වන ප්‍රධානි පුනශගුතගේ ලෙණ.