සෙල්ලිපිය #772

පොල්ලමුරේ : හඳගිරිය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

772 ශගශ පරුමක-පුශ-පුත පරුමක-ශුදෙවහ ලෙණෙ 

සංඝයාට ප්‍රමුඛ ඵුස්සගේ පුත් වන ප්‍රමුඛ සුදෙවගේ ලෙණ.