සෙල්ලිපිය #770

දියඉන්න ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

770 [1] ........... හ ලෙණෙ අගත-අනගත චතු-දිශ-ශගශ 

.............. ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].