සෙල්ලිපිය #766

පල්ලෙබැද්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
 

 

766 [2] පුශදෙවශ පුත ............ ගුතශ දනෙ ලෙණෙ

ඵුස්සදේවගේ පුත් වන ............ගුත්තගේ ත්‍යාගයක් වන ලෙණ.