සෙල්ලිපිය #40

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

ගමික-ශිවශ ඣිතය උපශික-උපලය ල‌ෙණ‌ෙ ශගශ 

 

ගම් ප්‍රධානි සිවගේ දියණිය වන උපාසිකා උප්පලාගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී]