සෙල්ලිපිය #764

සීමාපහුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

764 ගහපති-මහතිශහ ලෙණෙ ශගශ 

ගෘහපති මහාතිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].