සෙල්ලිපිය #763

බලහුරුකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

763 [3] ගමික-පදින ශගශ කටෙ 

ගම් ප්‍රධානි පදින්න සංඝයා උදෙසා පිහිටුවී.