සෙල්ලිපිය #762

බලහුරුකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

762 [2] ගමික-චදන-පුත-කුබරශ ලෙණෙ

ගම් ප්‍රධානි චන්දනගේ පුත් වන කුබරගේ ලෙණ.