සෙල්ලිපිය #758
758 [1] පරුමක-තිශ-පුත-බමදතශ ලෙණෙ අගත-අනග[ත]-චතු-දිශ-ශගශ පදිටිතෙ
ප්‍රමුඛ තිස්සගේ පුත් වන බ්‍රහ්මදත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයා උදෙසා පිහිටුවී.