සෙල්ලිපිය #757

ඔලගංගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

757 [2] රඣ-ශිව-පුත-අය-ශිවහ පුත අය-ශිවහ මහශුදශනෙ ලෙණෙ

 

සිව රජුගේ පුත් වන සිව කුමරුගේ පුත් වූ සිව කුමරුගේ මහාසුදස්සන [නම්] ලෙණ.