සෙල්ලිපිය #755
755 [3] පරුමක-ච ........... පරුමක-නකලි උපශික-ශිවය ච බත-තිශබුතිය ච ලෙණෙ ශගශ
ප්‍රමුඛ ච........... ප්‍රමුඛ නකලි, උපාසිකා සිවගේ ද ප්‍රධානි තිස්සභූතිගේ ද ලෙණ සංඝයාට [දෙන ලදී].