සෙල්ලිපිය #78

වෙස්සගිරි :අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

(1) පරුමක-පලිකද-පුත (2) පරුමක-පලිකද-පුත උපසක-හරුමස ලෙණෙ චතු-දිස ශගස

පරුමක පලිකදගේ පුත්, පරුමක පලිකදගේ පුත් උපාසක හරුමගේ ලෙණ සිව්දිග සංඝයාටයි

2.

මෙම වචන නැවත යොදා ඇත. හැඳින්වීම බලන්න, පිටු. xxvi 

3.

ග පෙළට ඉහලින් ලියා ඇත. 

4.

සංස්කෘත සාරම්මා සඳහා භාවිතා වන්නට ඇත.