සෙල්ලිපිය #39

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

බඩගරික-ගමික-අනුඩිය ඣිත උපශික-තිශය ල‌ෙණ‌ෙ ශගශ 

 

භාණ්ඩාගාරික, ගම් ප්‍රධානී අනුඩිගේ දියණිය වන තිස්සාගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී]