සෙල්ලිපිය #753

කහට-අටු-හෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

753 [1] අචිරිය-පුත-පුශමිතහ ලෙණෙ ශගශ 

ආචාර්යගේ පුත් වන ඵුස්සමිත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].