සෙල්ලිපිය #752

මැටිගහතැන්න ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

752 උපශක-දිනහ ලෙණෙ මනපදශනෙ ශගශ 

උපාසක දින්නගේ මනාපදස්සන [නම්] ලෙණ සංඝයාට [දෙන ලදී].