සෙල්ලිපිය #751

මාවරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

751 [6] ගමික-ශුරිගුත-පුත දිනහ ලෙණෙ ශගශ 

ගම් ප්‍රධානි සුරියගුත්තගේ පුත් වන දිනනගේ ලෙණ සංඝයාට [දෙන ලදී].