සෙල්ලිපිය #750

මාවරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

750 [5] පරුමක-තබතිශ-පුත පරුමක-තිශහ ලෙණෙ ශගශ 

ප්‍රමුඛ තම්බ-තිස්සගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].