සෙල්ලිපිය #748

මාවරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

748 [3] අචිරිය-කණදතශ [ඣ]ය උපශික-අනුරදිය ලෙණෙ ශගශ 

ආචාර්ය කණ්හදත්තගේ භාර්යාව වන උපාසිකා අනුරාධීගේ ලෙණ සංඝයාට [දෙන ලදී].  

3.

පිටු 8හි ඇති 2වන සටහන බලන්න