සෙල්ලිපිය #745

බුද්දම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

745 [2] ගමික-වෙලු-ඣිතය උපශික දෙවය ලෙණෙ

ගම් ප්‍රධානි වෙලුගේ දියණිය වන උපාසිකා දෙවාගේ ලෙණ.