සෙල්ලිපිය #744
744 [1] ගමික-වශබ-මරුමකනහ ගමික-ශුමන-පුත අචිරිය-ගුතහ ලෙණෙ
ගම් ප්‍රධානි වසභගේ මුණුපුරා වන ගම් ප්‍රධානි සුමනගේ පුත් වන ආචාර්ය ගුත්තගේ ලෙණ.