සෙල්ලිපිය #738
738 [2] ගමික-ශොණහ ච මිතශ ච ශුමනශ ච ලෙණෙ
ගම් ප්‍රධානි සොණගේ ද මිත්තගේ ද සුමනගේ ද ලෙණ.
1.
ගමික, ගම් ප්‍රධානියා යන්න මිත්ත හා සුමන යන නම් සදහාද අදාල විය හැක