සෙල්ලිපිය #736

නැවුගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

736 පරුමක-පුශදෙවශ ඣය පරුමක (ල)- ශොණය ලෙණෙ නගයහ රඣියහි කටෙ ශගශ 

ප්‍රමුඛ ඵුස්සදේවගේ භාර්යාව වන නායිකා සොණාගේ ලෙණ නාග කුමරුගේ රාජ්‍ය කාලයෙහි කරවා සංඝයාට [දෙන ලදී].