සෙල්ලිපිය #734

නැවුගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

734 [1] පරුමක-දිනහ ලෙණෙ ශගශ 

ප්‍රමුඛ දින්නගේ ලෙණ සංඝයාට [දෙන ලදී].