සෙල්ලිපිය #732

වැලඑල්ලුගොඩ-කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

732 [9] ශුමන-තෙරහ ච නුගුය-තෙරහ ච ලෙණෙ

සුමන තෙරුණ්ගේ සහ නුගුය තෙරුණ්ගේ ලෙණ.