සෙල්ලිපිය #729
729 [6] ච ලෙ ගණක ........... ච ලෙ තිශහ ච ලෙණෙ
............... සහ ගණකාධිකාරී තිස්සගේ ලෙණ.
2.
ආරම්භයේදී, ඇතැම් අක්ෂර මග හැරී ගොස් ඇත. තිශහ යන්නට පසුව යෙදී ඇති ච යන නිපාතය අනුව එයට පෙර තවත් නාමයක් තිබූ බව දැක්වේ. ලෙ යන්න එයට පෙර හෝ පසුව එන වචනය හා සම්බන්ධ නොවන බව පෙනී යයි