සෙල්ලිපිය #726

වැලඑල්ලුගොඩ-කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

726 [3] පුගියන ලෙණෙ ශගශ දිනෙ 

ශ්‍රේණි සාමාජිකයින්ගේ ලෙණ සංඝයාට දෙන ලදී.