සෙල්ලිපිය #723

ගලබැද්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

 723 පරුමක-දනමිතශ ලෙණෙ 

ප්‍රමුඛ ධනමිත්තගේ ලෙණ.