සෙල්ලිපිය #722

මඩුගස්මුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

722 [4] පරුමක-දතහ ලෙණෙ ශගශ 

ප්‍රමුඛ දත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. 

4.

ශගශ යන වචනය දකුණු පස සිට වමට ලියා ඇත.