සෙල්ලිපිය #721

මඩුගස්මුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

721 [3] (1) සොණ-තෙරහ ලෙණෙ මනපදශනෙ 

            (2) ශගශ 

සොණ තෙරුණ්ගේ මනාපදස්සන [නම්] ලෙණ සංඝයාට [දෙන ලදී].