සෙල්ලිපිය #720

මඩුගස්මුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

720 [2] කබර-තිශහ වශහ ලෙණෙ ශගශ 

ලෝකුරුකරු තිස්සගේ [සහ] වංසගේ ලෙණ සංඝයාට [දෙන ලදී] .