සෙල්ලිපිය #719

මඩුගස්මුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

719 [1] ගමික-රෙතහ ලෙණෙ ශගශ 

ගම් ප්‍රධානි රෙතගේ (රේවත) ලෙණ, සංඝයාට [දෙන ලදී].