සෙල්ලිපිය #717

වැලියාය : මොණරාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

717 [4] බත-දමරකිතෙන කරපිතෙ ශගශ 

ප්‍රධානි ධම්මරක්ඛිත කරවන ලද [ලෙන] සංඝයාට [දෙන ලදී].