සෙල්ලිපිය #715

වැලියාය : මොණරාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

715 [2] පුශගුත-තෙරෙන ඛරපිතෙ ලෙණෙ ධශදිශතො ශගශ ඵරිබොගයෙ ධිනෙ 

ඵුස්සගුත්ත තෙරුන් විසින් කරවන ලද ලෙණ දසදිසාවෙහි සංඝයාගේ පරිභෝජනය සඳහා [දෙන ලදී]. 

3.

තෙරෙන යන වචනයට අමතරව මෙම ලේඛනයෙහි භාවිතා කර ඇති මහාප්‍රාණ අක්ෂරයන් නිරුක්ති ශාස්ත්‍රය අනුව නිවැරදි නොවේ; ඒවා අල්පප්‍රාණ ලෙස කියවිය යුතුය