සෙල්ලිපිය #714

වැලියාය : මොණරාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

714 [1] බත-දිනශ ලෙණෙ ශුදශනෙ ශගශ 

ප්‍රධානි දින්නගේ ලෙණ. සුදස්සන [නම්] සංඝයාට [දෙන ලදී].