සෙල්ලිපිය #711
711 ගපති-කුණික-තිශ-පුත උපශක-යහශිය ලෙණෙ
ගෘහපති කුණිකතිස්සගේ පුත් වන උපාසක යසස්සිගේ ලෙණෙ.
1.
යහශිය යන්න යහසි යන්නෙහි සම්බන්ධ විභක්තිය ලෙස ගෙන ඇත. (පාලි යසස්සී, සංස්කෘත යශස්වින් )