සෙල්ලිපිය #710

ගල්කොටුව : ඔක්කම්පිටිය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

බත-කුමරදතශ ලෙණෙ ශගශ දිනි 

ප්‍රධානි කුමාරදත්තගේ ලෙණ සංඝයාට දෙන ලදී.